"ගිහින් එන්නම්.." කාලෙකට පස්සේ, ඉෂාරයි අනුරයි චූටි දෝණියි ඕස්ට්‍රේලියා ගිහින්.. ලස්සන පුංචි පවුල එහෙ ගිහින් කරපු දේ.. (PHOTOS)
අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ.
ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් වෙනවා.ඉතිම් ඉෂාරා හුරතල් දෝණි පැටියත් සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අනුර පතිරණත් සමග මීට දින කිහිපයකට කලින් විදෙස් ගත වුනා.
ඇය මීට දින කීපයකට කලින් ගුවන්තොටුපලේ දී ඇගේ දියණිය සහ අනුර එක්ක ගත්ත ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක් කරමින් කියා සිටියේ "ගිහින් එන්නම්" කියලා.
ඉතිම් ඇයට ආදරය කරන රසිකයින් ගොඩක් අය බය වුනේ ඇය ලංකාව හැර දා ගියාවත්දෝ කියලා.
නමුත්, ඉෂාරාගේ සැමියා අනුර ඔහුගේ සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුනේ කාලෙකට පස්සේ පවුලේ අය එක්ක නිවාඩුවටකට ඕස්ට්‍රේලියාවට පැමිණි බවයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගිය ඉෂාරායි අනුරයි ඔවුන්ගේ සමාජ මාධ්‍යවල ලස්සන ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා,
අවුරුදු කාලේ ඉෂාරා පුංචි දෝණිට රසම රස අලුවා හදලා දුන්නේ මෙහෙමයි..,





