සජබ මන්ත්‍රී ජනපති හා එක්වෙයි..!
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා.
ඒ, ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේ අද (27) පැවති 'එක්ව ජයගමු' රැලියේ දී.
 
                 
                 
                                             
        
     
     
     
     
    