ශ්රී ලංකාවෙන් ISIS ත්රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.
Sri Lanka Police
Sri Lanka
Government Of Sri Lanka
India
By Wayomi
ශ්රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුජරාට් ත්රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කෙරෙන බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා. එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද මෙතෙක් අනාවරණය වී නොමැත.
............................................