විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවක් අල්ලාගනී..දැඩි උණුසුම් තත්ත්වයක්.(PHOTOS)

Accident
By Aruna Jul 28, 2022 06:00 AM GMT
Report

විරෝධතාකරුවන් පිරිසක් විසින් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබේ.

දහස් ගණනක් විරෝධතාකරුවන් බැග්ඩෑග් නගරයේ අධි ආරක්ෂිත කලාප බිඳගෙන ඉරාක පාර්ලිමේන්තුවට ඇතුළු වී එහි විරෝධතා පවත්වමින් සිටියි.

අග‍්‍රාමාත්‍ය අපෙක්‍ෂයෙකු සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට එම පිරිස් මෙසේ විරෝධ්‍ය පල කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery