ඕන තැනක ඉදන් ඉන්ධන TOKEN එක ලබාගන්න අලුත් ක්‍රමයට රැවටෙන්න එපා..දැන්ම දැනුවත් වන්න.!!..

Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Aruna Jul 08, 2022 06:58 AM GMT
Report

පෝලිමේ ඉන් නැතුව ඔබගේ ළඟම ඉන්ධන පිරවුම් හලෙන් TOKEN එකක් ONLINE ලබා ගතහැකි අලුත් ක්‍රමයක් හදුන්වා දී තිබෙන බවට පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා.

මෙම TOKEN එක ලබා ගත හැක්කේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා පමණක් බවයි එහි සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙලෙස හුවමාරු වන පුවත අසත්‍ය බවයි පැවසෙන්නේ.

?⚠️⚠️ *Fake & Spam*⚠️⚠️? *

මෙය මත ඇති ලින්ක් එක ක්ලික් කිරීමට උත්සාහ නොකරන්න,

ඔබගේ විස්තර සොරකම් කරනු ලැබේ.* *ඔබ මෙය යමෙකු සමඟ බෙදාගෙන ඇත්නම්, කරුණාකර එය මකා දමා අන් අයට දන්වන්න* ? *පහත පණිවිඩය බෙදා හැර ඇත*?

*පෝලිමේ ඉන් නැතුව ඔබගේ ළඟම ඉන්ධන පිරවුම් හලෙන් TOKEN එකක් ONLINE ලබාගන්න. මෙම TOKEN එක ලබා ගත හැක්කේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා පමණයි *TOKEN එක ලබා ගන්න - * fuel.loanus.online

ඉහත ලින්ක් ක්ලික් කිරීමෙන් වලකින්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now