දුම්රිය මාර්ගයක පීල්ලක් කැඩී යයි - ධාවන කටයුතුවලටත් බාධා..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
මොරටුව - එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩී තිබෙනවා.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනක සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |