අන්තරේ කැඳවුම්කරු, ජෙහාන් අප්පුහාමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත අවස්තාව..(VIDEO)

Galle Face Protest Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 18, 2022 12:51 PM GMT
Report

අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රංගන ශිල්පියකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු අද පැවැති විරෝධතාව අතරතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා. කොළඹ යූනියන් පෙදෙස අවහිර කිරීමත් සමග අන්තරේ විරෝධතාපා ගමන පොලිසිය විසුරුවා හැරියේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW