අන්තරේ විරෝධයට ජල ප්‍රහාරයක්

Sri Lankan protests Sri Lanka Inter University Students Federation
By Sewvandhi Apr 03, 2023 09:32 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කෙරුණි

මේ වන විට එම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now