අන්තරේ විරෝධතාවය ඇරඹේ - එහි සජීවී දර්ශන..(LIVE)

Sri Lankan protests Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Jul 08, 2022 10:28 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට කොළඹ නගරයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

එම පා ගමන ඇරඹුණේ කැලණිය විශ්වවිද්‍යාලයය ඉදිරිපිටිනු යි. හෙට පැවැත්වෙන විරෝධතාවට ද සමගාමී ව යි අන්තරේ සිසුන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙන්නේ.

සජීවී දර්ශන පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now