නීත්‍යානුකූල මත්පැන් භාවිතය අවම වීම ගැන තීරණයක්.

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani May 02, 2023 03:25 AM GMT
Report

සුරාබදු බලපත්‍ර යටතේ අලෙවි කළ මත්පැන් භාවිතය අවම වීම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

ඒ පසුගියදා ඌරාපොළ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව ය.

මේ අතර, පසුගිය අප්‍රේල් 5 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පානදය සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 2,450ක් සිදු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join