ලංකාවේ උද්ධමනය ගැන නවතම දත්ත වලින් හෙළිවූ දේ..
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Inflation
Financial crisis
By Sewvandhi
ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව හෙළිවී තිබෙනවා.
ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ.
පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය.
මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ.
2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |