ශ්‍රී ලංකාවේ නවතම උද්ධමන වාර්තාව එළියට..! සිතාගැනීමට නොහැකි ලෙස වෙනස් වූ ආහාර සහ ප්‍රවාහන උද්ධමනය
Food Shortages
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත.
ප‍්‍රවාහන උද්ධමනය 128%කි. ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.
එම සම්පූර්ණ වාර්තාව මෙසේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
