මෙරට උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යයි..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Inflation
Sri Lanka Food Crisis
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ජුලි මාසයේ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළගොස් තිබේ.
එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 90.9%කි.
එසේම ප්‍රවාහනය සඳහා උද්ධමන තත්ත්වය 143.6% දක්වා වර්ධනය වී ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
