ඉන්දියාවෙන් ආධාර ලැබුණු ජිප් රථ වලට කරන්න යන දේ..

Sri Lanka Police Sri Lanka India
By Sewvandhi Dec 30, 2022 12:10 PM GMT
Report

ශ්‍රී ලංකා පොලිසියට ඉන්දියානු ආධාර යටතේ ලැබුණු ජිප් රථ කිහිපයක් අද දිනයේ දී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙනවා.

පොලිස් ප්‍රවාහන හා සන්දේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ දී මෙම කටයුතු සිදු කෙරුණා.

ඉන්දීය ආධාර යටතේ ජිප් රථ 500 ක් ලැබීමට නියමිත අතර ඉන් 125 ක් පසුගියදා මෙරටට ලැබී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now