ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Government Of India
India
By krishani
ශ්‍රී ලංකාව තුළ උද්ගතව පවතින තත්වය හමුවේ රාජ්‍ය සහ නායකත්වය සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන බව ඉන්දියාව පවසයි.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්ෂී ඊයේ(14) පැවති සතිපතා මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |