හිස එස වූ සරම්ප - කුඩා දරුවන් 13ක් ජිවිතක්ෂයට..

India
By krishani Nov 25, 2022 02:10 AM GMT
Report

සරම්ප රෝගී තත්වයක් හේතුවෙන් ඉන්දියාවේ කුඩා දරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

ගෙවුණු පැය 48 තුළ දී පමණක් මාස 08 ක දරුවෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මුම්බායි නගරයෙන් පමණක් සරම්ප ආසාදිත රෝගීන් 233 දෙනෙකු හදුනාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join