ICCය එකවරම කළ දැනුම්දීම - ඉන්දියාව උඩටම එද්දි ලංකාවට වුණේ මේකයි..

Cricket Sri Lanka Cricket Indian Cricket Team New Zealand Cricket Team Latest Headlines
By krishani Mar 11, 2024 04:03 AM GMT
Report

ICC ටෙස්ට් ශූරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ICCය එකවරම කළ දැනුම්දීම - ඉන්දියාව උඩටම එද්දි ලංකාවට වුණේ මේකයි.. | India Tops The Icc Test Champions Rankings

නවසීලන්තයට එහි දෙවන ස්ථානය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වේ.

සිංහයින්ට සද්දෙ දැම්ම තව්හිඩ් රිඩෝයිට ලැබුණ හිතන්නවත් බැරි දඬුවම.. (PHOTOS)

සිංහයින්ට සද්දෙ දැම්ම තව්හිඩ් රිඩෝයිට ලැබුණ හිතන්නවත් බැරි දඬුවම.. (PHOTOS)


කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල පසු වන්නේ 9 වන ස්ථානයේ ය.