ඉන්දියාව යළි COVID පරීක්ෂණ ආරම්භයි.

COVID-19 India
By Wayomi Dec 24, 2022 08:29 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

චීනයෙන් පැමිණි COVID-19 නව ප්‍රභේදය ඉන්දියාවෙන් සොයා ගැනීමත් සමඟ යළි COVID පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර මගීන්ගේ අහඹු COVID-19 පරීක්ෂණ දිල්ලි ගුවන් තොටුපළෙන් ආරම්භ කර තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW