ගංජා කිලෝ 195කට මීයෝ කළ හදිය..

India
By krishani සති 1 කට පෙර

පොලිස් භාරයේ සතු වූ ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් විසින් කා දැමීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ් අධිකරණය විසින් අත්අඩංගුවේ තිබූ එම ගංජා තොගය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති අතර එහි දී පොලිසිය අධිකරණයට පවසා ඇත්තේ සිය ගංජා තොගයෙන් කිලෝග්‍රෑම් 195ක් මීයන් කා දමා ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join