උත්සව සමයේ ගිනි කෙළි ආශ්‍රීත අනතුරු සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්..

Sinhala and Tamil New Year Accident
By krishani Apr 14, 2023 01:42 AM GMT
Report

උත්සව සමයේ සිදුවන ගිනි කෙළි අනතුරු ගැන අවදානයෙන් පසු වන ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අලුත් අවුරුදු සමයේ ගිනි කෙළි ආශ්‍රීත අනතුරුවල වර්ධනයක් සිදු විය හැකි බව ඔවුන් පවසන්නේ.

කෙසේවෙතත්, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කුඩා දරුවන් ගිනි කෙළි ආශ්‍රීත ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී දෙමව්පියන් වඩාත් අවදානයෙන් පසු විය යුතු බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join