මාර්තු 20 මුළු රටටම සුභ ආරංචියක්..
Sri Lanka
IMF Sri Lanka
Harin Fernando
By Aruna
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ණය මුදලට අදාළ පළමු වාරිකය ලබන මාර්තු මස 20 වැනි දා ලැබීමට නියමිත බව සංචාරක ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හහතා පවසනවා.
ඒ, ඊයේ(13) රූපවාහිනී මාධ්‍ය ආයතනයක වැඩසටහනක් සමඟ එක් වෙමින්.
මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, IMF පළමු ණය වාරිකය කඩිනමින් ලැබීමට නියමිත බව යි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |