IMF වෙතින් තවත් ණය මුදලක්..

Ukraine
By krishani Mar 22, 2023 09:15 AM GMT
Report

යුක්රේනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරිකානු ඩොලර් මිලියන 15.6ක ණය මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ණය මුදල ලබා දීමට මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ද හිමිවී ඇත.

යුද්ධයක් පවතින රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join