IMF ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..!
Parliament of Sri Lanka
Sri Lanka
IMF Sri Lanka
By Sithumi
අද (28) පස්වරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම පැවැත්වුණි.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |