බලපත්‍ර නොමැති ගිනිඅවි ගැන ගත් විශේෂ තීරණය

Sri Lanka Army Sri Lanka Ministry of Defense Sri Lanka
By Sewvandhi Feb 10, 2023 03:29 PM GMT
Report

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් කරන්නේ, බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇති බවයි. 

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ 2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බවය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now