මිරිහානට හදිසියේම පොලීසිය කඩාපැන සිදු කළ දේ (VIDEO)
Sri Lanka Police
Sri Lanka
National Fuel Pass
By Sewvandhi
මිරිහාන පොලිසිය අද දිනයේ ජනතාව දැනුවත් කරමින් විශේෂ වැඩපිලිවෙලක නිරත වුණා. එහිදී ජනතාවට ඉන්ධන ලබා ගත හැකි ආකාරය සහ QR කේතය ගැන විශේෂ දැනුවත් කිරීමක් සිදු කළා.
මීට අමතරව මෙම කේතය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකිවිලි සම්බන්ධයෙන්ද විශේෂ පැහැදිලි කිරීමක් සිදු කල අතර සියලු විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |