ජනපති මන්දිරයෙන් සොයාගත් මුදල් අරගලකරුවන් එක්ව ගණන් කරන අයුරු..(VIDEO)

Sri Lankan protests Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 09, 2022 03:42 PM GMT
Report

අද දින සිදු වූ අඛණ්ඩ අරගලයෙන් අනතුරුව විරෝධතාකරුවන් ජනපති මන්දිරයට ඇතුළු වුණා .එහිදී ඔවුන් ජනපති මන්දිරය තුළ තුල ඇවිදිමින් ජල තටාක තුළ දිය නාමින් , ආහාර උයමින් කාලය ගත කළා.

එහිදී පිරිසක් විසින් එහි තිබූ මුදල් ගණන් කරමින් සිටින අයුරු අප කැමරා කාචයේ සටහන් වුණා. එමෙන්ම ජනපතිගේ කුටිය ද ඇතුළත් එම වීඩියෝව පහතින් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now