රාජ්‍ය සේවකයින් පිරිසකට සුබ ආරංචියක්. - පළාත් පාලන ආයතනවල රැකියා ලැබෙන හැටි මෙන්න.
Government Employee
Government Of Sri Lanka
Job Opportunity
By Wayomi
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (04) පාර්ලිමනේතුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුර දෙමින්,
"ඊයේ සියලුම පළාත්පාලන කොමසාරිස්වරුවන්ට දැනුම්දුන්නා අද දවසේ සිට 15 වනදා වෙනකොට මෙම 8,400ක් වෙච්ච ස්ථිර නොකරපු අනියම්, ආදේශ සහ කොන්ත්‍රාත් පදනමේ ඉන්න අය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා අපිට ඒ අයව ස්ථිර කිරීම සඳහා 15 වෙනිදාට කලින් ඒ ලේඛනය හදලා දැනුම්දෙන්න ඒ අයගේ ජ්‍යේෂ්ඨත්වය අනුව. එතකොට අපි ඉක්මන් දිනයක් දීලා ඒ අයගේ ස්ථිර පත්වීම ලබලා දෙනවා."
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%