ඔබත් ඔබේ ජීවිතේ ඇසුරු කරද්දි මේ දෙවර්ගය ඇසුරු කරන්න එපා. ඔබ දැනගත යුතුම දේ මෙන්න.
අපිට අපේ ජීවිතේදි විවිධ මිනිස්සු ඇසුරු කරන්න සිදුවෙනවා.කියමනක් තිබෙනවා ඔබ ඇසුරු කරන පුද්ගලයන් මත ඔබේ අනාගතය තීරණය වන බව.
ඒ නිසාම අපිට අපේ ජීවිතේ අභිවෘද්දියක් අවශ්‍යනම් ජීවිතේ ඉස්සරහට යන්න නම් ඇසුරු කිරීම නැවත්විය යුතු පිරිසක් ඉන්නවා.
ඉතින් ඔබටත් ඔබේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනිනම් මෙන්න මේ පිරිස ඔබේ ජීවිතෙන් ඈත් කරන්න.
1. අතිශයෝක්තියෙන් ඔබව වර්ණනා කරන පිරිස ඔබේ ජීවිතේ මේ විදිය විදියෙ මිනිසුන් ඔබට මුණ ගැසෙන්න පුලුවන්. ඔබව අතිශයෝක්තියෙන් වර්ණනා කරන ඔබේ ගුණ කියන ඔබේ හොද විතරක් ඒ වගේම නැති හොද කතා කරන මිනිසුන්.
එවැනි මිනිසුන්ගෙන් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්.මොකද එවිට ඔබට ඔබේ අඩුපාඩු හදුනාගැනීමට නොහැකි වෙනවා. එමගින් ඔබ අදිතක්සේරුවකට පත්වීම සිදුවෙනවා
2. නිතර නිතර ඔබේ අඩු පාඩු කියන පුද්ගලයන් මග හරින්න නිතර ඔබේ ජීවිතයේ අඩු පාඩු ප්‍රකාශ කරන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ඔබට ඔබව දුර්වලයෙකු ලෙස හැගේ.
සෑම විටම ඔබ මධ්‍යස්ථව ඔබ සමග ගණුදෙනු කරන මිනිසුන් ඇසුරු කරන්නං