ඉදිරි සතියේදී ඉන්දියාවේ සිදු වන භූ චලනය ලංකාවේ ප්‍රධාන නගරකයට බලපාන හැටි.

Sri Lanka Earthquake
By Wayomi Feb 24, 2023 03:38 AM GMT
Report

ඉන්දියාවේ දැවැන්ත භූ චලනයක් සිදු වුවහොත් එය කොළඹ නගරයට බලපෑමේ ඉඩ ප්‍රස්ථාව වැඩි බව භූගෝල විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කරනවා.

ඉන්දියාවේ භූ චලන විමර්ශන ආයතනය අනතුරු අඟවන්නේ, එළැඹෙන සතියේදී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් යන ප්‍රාන්තවල ච්ටර් පරිමාණ අටක් පමණ විශාලැති භූ චලනයක් සිදුවිය හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW