හෝටල් සේවකයා කළ සූක්ශම සොරකම. සීසිටීවි වීඩියෝ සහොතයි..(CCTV VIDEO)

By Sithumi May 18, 2023 04:49 PM GMT
Report

කොළඹ - ඕල්කට් පාරේ පිහිටි ආපන ශාලාවක සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

  මෙම සිදුවීම ඊයේ (2023.05.17) රාත්‍රියේ සිදුවී ඇති අතර ඕල්කොට් මාවතේ පිහිටි රෝයල් අවන්හලේ සේවය කරන සේවකයෙකු එම බේකරියෙන් රුපියල් 450000 ක මුදලක් සොරකම් කර තිබෙනවා.

ඒ අනුව එම අවන්හලේ හිමිකරු කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර මෙයින් පසු සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සේවකයා අත්අඩංගුවට ගෙන ඇති බව කොටුව පොලිසිය පවසනවා.

මෙම සොරකම කැමරාවේ සටහන් වී ඇත්තේ මෙලෙසින්