දිවයින පුරා රෝහල් 600ක සිදු කිරිමට යන අලුත් වැඩක් - සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Aug 13, 2022 01:08 AM GMT
Report

සෞඛ්‍ය පණිවුඩ ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට දිවයින පුරා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එකවර දිවයිනේ රෝහල් පද්ධතිය ආශ්‍රිතව කඩිනමින් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීම මෙහි අරමුණයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join