හිරුණිකා පොලිසියෙන් උස්සගෙන යයි..දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO)
Sri Lanka Police
Hirunika Premachandra
Samagi Jana Balawegaya
By Aruna
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උපක්‍රමශීලිව පොලිස් බාධක බිදගෙන ජනාධිපති මන්දිරයට ඇතුල්වන ස්ථානයට ගොස් විරෝධතාවයක් පැවැත්වූ නිසාවෙන්.
ඒ මොහොත වන විටත් ආරක්ෂ අංශ විසින් ඇය සිටින ස්ථානය වටකර තිබූ බවයි අප වෙත වාර්තා වුණේ.
මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |