හිරුණිකාට ඇප ලැබුණු පසුව සැමියා පිළිගත් හැටි සමාජ මාධ්‍ය කළඹයි...(PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Politician Hirunika Premachandra Crime
By Sithumini Jul 22, 2024 02:19 PM GMT
Report


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද ඇප මත මුදා හැරුණා. ඒ ඇය විසින් කළ ඇප ඉල්ලීමකට අනුවයි. හිරුණිකා කියන්නේ බොහෝ කතා බහට ලක්වන මන්ත්‍රීවරියක්.

ඒ නිසාම ඇය අදත් සමාජ මාධ්‍යයේම කතා බහට ලක්වුණා.

ඇගේ දරුවන් ඇය වැළදගත්තා. ඒ ඇය මාසයක කාලයක් සිය දරුවන් සමග කාලය ගත නොකළ නිසා

. හිරුණිකා හිරාන් ආදර කතාවත් ඒ වගේමයි සිය බිරිද ඇප මත නිදහස් කිරීමත් සමග සැමියා ඇයව ආදරෙන් පිළිගත්ත අයුරු බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබුනා. ඒ ආදරණීය ඡායාරූපය පහතින්,

Gallery