රට තුල දැන් සිදුවන කුමන්ත්‍රණයක් ගැන හිරුනිකාගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්...(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka
Hirunika Premachandra
Rajapaksa Family
By Sewvandhi
වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත් වුනේ අරගල කරුවන්ට පින් සිදු වීමට බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරනවා.එමෙන්ම මේ වන විට එම අරගලකරුවන් නිහඩ කිරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවද එතුමිය සදහන් කරනවා.
අද පවතී මාධ්‍යය හමුවකට එක් වෙමින් එතුමිය මේ අදහස් පළ කළා. එමෙන්ම සමාජ මාධ්‍ය තුලින්ද ඔවුන්ගේ චරිත ඝාතනය කරමින් බොරු ප්‍රචාර සුදු කරමින් 70ව 80ව දශකයේ පරිදි මහා කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බව එතුමිය සදහන් කරනවා.
එම සම්පුර්ණ ප්‍රකාශය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |