"..රනිල් රාජපක්ෂගේ ගෙදර හොයාගන්න විදිහක් නෑ නැත්නම් මං යනවා.." නව ජනපති පත් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..(VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Hirunika Premachandra
By Sewvandhi Jul 18, 2022 10:55 AM GMT
Report

නව ජනපති පත් කිරීම ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූවා.

එහිදී ඇය අදහස් දක්වමින් සඳහන් කළේ ඇය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල තිබෙන බවයි.එමෙන්ම වැඩබලන ජනපති දැන් සිටින ස්ථානය ගැන ඇය දැනුවත් නොමැති බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now