හිරුණිකා පොලිස් බාධක බිදගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වෙන්න යයි(VIDEO)..

Gotabaya Rajapaksa Hirunika Premachandra
By Aruna Jul 06, 2022 05:24 AM GMT
Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට උපක්‍රමශීලිව පොලිස් බාධක බිදගෙන ජනාධිපති මන්දිරයට ඇතුල්වන ස්ථානයට ගොස් තිබෙනවා.

මේ වන විට ආරක්ෂ අංශ විසින් ඇය සිටින ස්ථානය වටකර ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now