අධිවේගී මාර්ගවල දැඩි රථවාහන තදබදයක්.
                                    
                    Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (16) පස්වරුවේ වාහන තදබදයක් දක්නට ලැබුණා.
එනම්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ප්‍රදේශයේ ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබුණි.
එලෙසම,පොලීසිය රියදුරන්ට අධිවේගී මාර්ගවල අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙස දැනුම්දෙයි.
ඊයේ (15) දිනය තුළ පමණක් අධිවේගී මාර්ගවලින් ලැබූ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරියේ දත්තවලට අනුව රථවාහන 126,760ක් ඊයේ දිනයේ අධිවේගී මාර්ග භාවිත කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |