අද සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි. - නව මිල ගණන් මෙන්න.

Sri Lanka Litro Gas Litro Gas Price
By Wayomi May 03, 2023 08:16 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගම අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,638ක්.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක්.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW