ශීත නිවාඩුවට යුරෝපයට ගිය හෙක්ටර් ඩයස් සහ පවුලේ අය - නිවාඩුව ගත කරන හැටි මෙන්න.. (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Feb 24, 2023 04:29 PM GMT
Report

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණිය පවුල ගැන කවුරුත් දන්නවා. .

හෙක්ටර් ඔහුගේ සුරූපී බිරිඳ සහ පුතුන් දෙදෙනා ද දියණියද කැටුව මේ දවස්වල යුරෝපයේ සංචාරයක නිතර වෙලා ඉන්නේ. එම සංචාරයේදී ගත් සේයාරූ කීපයක් හෙක්ටර් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

GalleryGalleryGalleryGalleryGallery