හෙට සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් - වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්..
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
Latest Headlines
Office of Public Health
By Sewvandhi
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
එම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (23) සිට දියත් කරන බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ.