හර්ෂ ද සිල්වා ඉවතට...

Sri Lanka Sri Lankan political crisis Harsha de Silva
By Sewvandhi Feb 11, 2023 04:04 PM GMT
Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමේදී එතුමා නැවත පත් කර නොමැත.

එනම්, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මේ වන විට එහි මුදල් කාරක සභාවේ නව සාමාජිකයන් පත් කර ඇත.පෙරදී එම කාරක සභාවේ සභාපති වූ හර්ෂ ද සිල්වා මහතා මෙවර සාමාජිකයෙකු ලෙස හෝ පත් කර නැත.

එම කමිටුව පත් කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ දින ඉදිරිපත් කර තිබේ.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now