හැරී පෝටර් ලේඛිකාවට එල්ල වූ භයානක තර්ජනය..

By krishani Aug 15, 2022 01:41 AM GMT
Report

සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ට ද මරණ තර්ජන එල්ල වී ඇත.

ජේ.කේ. රෝලීන්ගේ ට්විටර් සටහනට ප්‍රතිචාර ලෙස පළවූ අදාළ තර්ජනාත්මක පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත්තේ ‘කණගාටු නොවන්න, ඊළගට ඔබ’ යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join