හරීන්ගෙන් ප්‍රබලයෙක් ගැන තොරතුරක්.
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
Harin Fernando
By krishani
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට අමාත්‍යධූරයක් ලැබෙනු ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
ඒ ඉන්දීය සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පැවති උත්සවයකට සහභාගි වෙමින් ය.
ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එම ස්ථානයේ සිටින මොහොතේදිම යි.
මේ අතර, ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම හෙට (17) දින සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |