වහාම ක්‍රියාත්මක වන පරිදි හරින් සහ මනුෂ තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වෙයි..! විශේෂ නිවේදනයක් නිකුත් කරයි
Manusha Nanayakkara
Samagi Jana Balawegaya
Harin Fernando
By Sithumi
වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා මේවන විට දරණ කමර්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
