පෙම්වතාට විලංගු දමා පෙම්වතියව කැලෑවක් තුළට රැගෙන ගොස් අතවර කළ පොලිස් නිලධාරියා..
                                    
                    Sri Lanka
                
                                                
                    Sexual harassment
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    හම්බෙගමුව ප්‍රදේශයේ පෙම්වතාව බියවද්දා පෙම්වතියට අතවර කළ පොලිස් කොස්තාපල්වරයකු පිළිබඳව වාර්තා වනවා.
එනම්, මෙම කොස්තාපල්වරයා පසුගිය දිනයක සමනලවැව නැරැඹීමට ගිය පෙම්වතුන් යුවලක් බියවද්දා එම පෙම්වතාව ඔවුන් පැමිණි යතුරු පැදියට හේතුකොට විලංගු දමා පෙම්වතියව අසල තිබූ ළඳු කැලෑවකට ගෙනගොස් නිරුවත් කොට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.
සමනල වැව පොලිසිය විසින් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |