හදවත කම්පා කළ පවුලේ සිදුවීමට හේතුව..?

By Sithumi Mar 07, 2023 05:39 PM GMT
Report

වව්නියාව ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේ නිවසක මව, පියා සහ දරු දෙදෙනෙකුගේ මළසිරුරු අද (07) උදෑසන සොයාගෙන තිබුණා.

41 හැවිරිදි පියා ගෙළ වැලලාගෙන සියදිවි නසාගෙන සිටි අතර 36 හැවිරිදි මවගේ මළසිරුර ඇඳමතත්, 09 හැවිරිදි සහ 03 හැවිරිදි දියණියන් දෙදෙනාගේ මළසිරුරු පුටුමතත් තිබියදී සොයගෙන තිබෙනවා.

නසාගත් පුද්ගලයා තම ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවාගත නොහැකිව දුෂ්කරතාවට පත්වී සිටි බවට තොරතුරු වාර්තා වනවා.