රාජ්‍ය සේවකයින්ගේ වැටුප සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්..
Government Employee
Sri Lanka
By Aruna
අයවැයේදී සඳහන් කළ පරිදි මෙම වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවක දීමනා වෙනුවෙන් සුවිශේෂි සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර අප්‍රේල් මසට අදාළ වැටුප ලබන 10වනදාට පෙර රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |