ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ විශේෂ රැස්වීමක්..

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Apr 24, 2023 05:21 AM GMT
Report

අද (24) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ය.

මේ අතර මෙම සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම හෙට ආරම්භ වීමට නියමිත අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ විවාද අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම, 28 වනදා දක්වා එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join