රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම ගැන ඉඟියක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Mar 26, 2023 07:32 AM GMT
Report

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ නැංවිය යුතු බව වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ ජා-ඇල ප්‍රදේශයේ ඊයේ(25) පැවති උත්සවයක දී අදහස් දක්වමින් ය.

එහිදී, ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් පමණ ඉහළ දැමෙනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join