රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.
Mahinda Amaraweera
Sri Lanka
Government Of Sri Lanka
By krishani
මෙම වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඊයේ (20) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |